Click Episode 86 || "ක්ලික් " |07th October 2019

Komentar

  1. Indika Karunarathna

    Indika KarunarathnaBulan Yang lalu

    කෙවින් කියන්නෙ චීත්තයක් 😃 😃 😃

  2. srilanaka srilankal

    srilanaka srilankalBulan Yang lalu

    අහිංසා කෙල්ලටයි උන්ඩියා සීයාටයි අනිවාර්යයෙන් සම්මානය ක් දෙන්නම ඕනි මට නම් ප්‍රදාන චරිත දෙක එයාලා දෙන්න හරිම සාර්ථකයි දෙන්න ගෙම රඟපෑම .💐😍

  3. sudu sudu

    sudu suduBulan Yang lalu

    Hodam wede ammatei kevintai 😁😂😁😃😂😁😀😄😃😂😀😅

  4. ASHMIRA PERERA

    ASHMIRA PERERABulan Yang lalu

    Nidagena idal negitinakotath full makeup😆😁😬 Makeup artist 👎🏼 (Shalani or shalini)

  5. Nethu Samarasingha19

    Nethu Samarasingha19Bulan Yang lalu

    හමිමට ශලනි මරැ

  6. Lovely Lara Lara

    Lovely Lara LaraBulan Yang lalu

    Dan thamai kathawa thawath lassana wenne.godak asawen balana kathawak

  7. Anushika Gunathilake

    Anushika GunathilakeBulan Yang lalu

    Anta maru hlo

  8. Vimu Senavirathne

    Vimu SenavirathneBulan Yang lalu

    Awanka adare adareiii ❤️❤️😘

  9. Chandi layal

    Chandi layalBulan Yang lalu

    අනේ අපොයි මේ ජෙනී හැම වෙලාවෙම තන් දෙකයි අර මිනිහ ගේ ඇගේ ගාවනවා නොදකින් විතරක් දකින කොටම අප්පිරියයි අනේ මන්දා බං

  10. Kumar Uday

    Kumar UdayBulan Yang lalu

    තීක්ශන ආඩම්බරයක් good luck

  11. Liyakath mohamed ali

    Liyakath mohamed aliBulan Yang lalu

    Good job hainsa

  12. Liyakath mohamed ali

    Liyakath mohamed aliBulan Yang lalu

    Hainsa kavinta shot akka thenn

  13. Rani Frando

    Rani FrandoBulan Yang lalu

    හෙට තිලෙකේ ඉවරයි

  14. Srilanka 121

    Srilanka 121Bulan Yang lalu

    අහිංස නියමයිනේ salani oyanam maru 👍👍 ලස්සනයි සේරම ජඩකම් ඉවර කරන්න ඕන අහිංස ඔයා නියමයි

  15. තේජානි බණ්ඩාරනායක

    තේජානි බණ්ඩාරනායකBulan Yang lalu

    Srilanka 121 කාටද බූරැවෝ බූරැවා කිවිවේ😆😆ශලනි සුපර් ඇක්ටින්

  16. Nilmini Nilmini

    Nilmini NilminiBulan Yang lalu

    හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ තිලකෙගෙ අඟුරු වෙච්චි මූණ දකින්න 😍😍😍

  17. වජිරා පෙරේරා

    වජිරා පෙරේරාBulan Yang lalu

    එල එල තිලකයට ටිකට් එක ඇදෙනවා .කෙවිනට හොද වැඩේ.අහිංසා අයි ලයි යූ උම්මා කැටේ

  18. විනු විනු

    විනු විනුBulan Yang lalu

    උන්ඩියා මාමාගේ රන්ගනය අතිවිසිට්ටයි..

  19. Chandi layal

    Chandi layalBulan Yang lalu

    ඇත්තටම ඇත්ත එයා විශිෂ්ට ගණයේ චරිතය නිරූපණය කරන්නේ

  20. Nadeeka Aruna

    Nadeeka ArunaBulan Yang lalu

    Rale thama hodama

  21. Ajeal Ajeal

    Ajeal AjealBulan Yang lalu

    අපරාධයක් කරොත් එකට පොලියත් එක්කම රිටෙන් එක ලැබෙනවා නේ

  22. upul chaminda

    upul chamindaBulan Yang lalu

    අපි මේ කෙවින්ගේ මෙරුන් කලර් කලිසම ගලවලා ලස්සන චුටි රෝස මල් මල් ගවුමක් අන්දලා හැඩ බලන්න කැමති අය මේ පැත්තට එන්න බලන්න

  23. Indika Karunarathna

    Indika KarunarathnaBulan Yang lalu

    ඌට ගැලපෙන්නෙ ශලිනිගෙ අම්මම තමයි 😃 😃 😃

  24. Sepali sepali alagiyawanna

    Sepali sepali alagiyawannaBulan Yang lalu

    අය්යෝ.... හෙට වෙන්න පැය 24 ක් වැඩි නැද්ද

  25. Kusuma Kusuma

    Kusuma KusumaBulan Yang lalu

    අනේ මේ රන්ගිගේ කොන්ඩේ.කොන්ඩ කැවුමක් වගේ අහිංස ඔය කොන්ඩ කැවුමෙන්.අල්ලලා හොම්බට.දෙකක්.අනින්න

  26. Nalika Mahinda

    Nalika MahindaBulan Yang lalu

    නියමයිනේ අහිංසා ගෙම එක නියමට දෙනවා හෙට අරුත් ඉවරයි

  27. rohan fernando

    rohan fernandoBulan Yang lalu

    Shalini's character in this episode somewhat resembles a bit of sacred Rihana remember her?? I like wher this is going please no more distractions.

  28. මදුෂාන් Jahalatha

    මදුෂාන් JahalathaBulan Yang lalu

    කො කට්ටිය හෙට තිලකෙගෙ මළගමට යන්න ඉන්න අය මගෙ ගානෙ කට්ටියට මාරියි කෝපියි දෙනවා.

  29. chathurangi chathu

    chathurangi chathuBulan Yang lalu

    Aneee mari epaa..chocolate biscuits hodaiiii

  30. වජිරා පෙරේරා

    වජිරා පෙරේරාBulan Yang lalu

    😄😄😄😄😄

  31. තේජානි බණ්ඩාරනායක

    තේජානි බණ්ඩාරනායකBulan Yang lalu

    ෂා දැන් නෙ ලස්සන කතාව..අහිංසා ඉන්නවමි ආසාවෙන් බලන්න පුළුවන්..

  32. ආදරෙයි වස්තු

    ආදරෙයි වස්තුBulan Yang lalu

    දෙයියො දෙයියො ....

  33. INOKA SUDATH

    INOKA SUDATHBulan Yang lalu

    Maru shalani👍👍👍👍

  34. wasana sanjewani

    wasana sanjewaniBulan Yang lalu

    Oya inne gal බමුණ loku cittayak දිග aran tilaketa හෙට yama ලෝකෙට yanna puluwan

  35. janakan jn

    janakan jnBulan Yang lalu

    මරැකතාවක්

  36. jandra jandra

    jandra jandraBulan Yang lalu

    අයිංසා බලාගේන ඉන්නේ දෙන්ඩ වැඩේ බලාගේන ඉටපන් කෙවින් උබත් තිලේකෙත්

  37. නිලුෂා නිලුෂා

    නිලුෂා නිලුෂාBulan Yang lalu

    අයියෝ කෙවින්ට. වුණු දේ බය වුණා හොඳේ කොහොමහරි ශලනි චීත්ත ගලවන්න ඕන කෙවින්ගේ අහිංස නියමයි👻👻👻👍👍👍

  38. Asd Dsa

    Asd DsaBulan Yang lalu

    ශලනි කෙල පෝන්.ඔය අම්මා කියන ගෑණිට ඒකිට මෝල් කෙවින් ඕන වෙලා මිනිහත් නෑ නේ කෙවින්ට ලඟදිම හම්බ වෙයි ශලනි ගෙන්

  39. S.A

    S.ABulan Yang lalu

    මම නම් ආසාවෙන් බලාන ඉන්නෙ අරූගෙ අර මුදුනෙ ගැට ගහල තියෙන කෙස් වල්ලෙන් ඇදල අහිංසා තඩි බාන්නෙ කවදද කියල .😃😀

  40. වජිරා පෙරේරා

    වජිරා පෙරේරාBulan Yang lalu

    😄😄😄😄

  41. Norisha 1jinna obata jayen jaya

    Norisha 1jinna obata jayen jayaBulan Yang lalu

    Appa shalani maru

  42. ranjan senaratne

    ranjan senaratneBulan Yang lalu

    ඩිස්නි අපූරුයි!

  43. Pradeep Janaka

    Pradeep JanakaBulan Yang lalu

    Niyamai paw tiksanA

  44. Kumari Sarilanka

    Kumari SarilankaBulan Yang lalu

    Janetamamaasana

  45. Kumari Sarilanka

    Kumari SarilankaBulan Yang lalu

    Janeharikathai

  46. Wasana Korathotage

    Wasana KorathotageBulan Yang lalu

    ඇන්ටා අවුස්සනවා ශලනිව 😂

  47. Ceylon Tube

    Ceylon TubeBulan Yang lalu

    Hi friends වීඩියෝ‌ එක බලලා හො‌දයිනං මාව සබ්ස්ක්‍රයිබ් කරන් යන්ඩෝ‌ idreporter.net/v/video-riogccXuv-Y.html

  48. Wasana Korathotage

    Wasana KorathotageBulan Yang lalu

    හපොයි ශලනිට අහිංසා වැහුනොත් අම්මට හම්බවෙයි

  49. K Kanthi

    K KanthiBulan Yang lalu

    ahinsa.merune.kohomada

  50. Shiron Shyama

    Shiron ShyamaBulan Yang lalu

    Mn hithuwe shalani chithayata gahuwa.kiyala aiyoooo

  51. නිලු නිලු

    නිලු නිලුBulan Yang lalu

    හොද වැඩෙහුහු අායිත් එහෙ යනවනම් දෙපාරක් හිතනවා හාද හැමකෙල්ලවම සල්ලි වලට ගත්තට මෙකෙල්ලවනම්බැරිවෙයි 😛

  52. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    මෙි ඔයාද නැත්නමි .....

  53. nanda Na

    nanda NaBulan Yang lalu

    හ්ම් ඒක ඇත්ත .......... 👍👍👍👍

  54. Lakshan Lakshan

    Lakshan LakshanBulan Yang lalu

    Ok A

  55. Shiron Shyama

    Shiron ShyamaBulan Yang lalu

    Okotama kali ahinsa me thilakwa iwarayak karanna ko

  56. ال ال

    ال الBulan Yang lalu

    අනේ මේ අම්මා

  57. Weeds Lanka

    Weeds LankaBulan Yang lalu

    මාව සබ්කයිබ් කරන්න මාත් කරන්නම්...

  58. දිල්හානි Dilhani

    දිල්හානි DilhaniBulan Yang lalu

    ඔක්කොම හිවල්ලු.....

  59. Ajith Ekanayaka

    Ajith EkanayakaBulan Yang lalu

    දිල්හානි Dilhani ඒකනම් ඇත්ත

  60. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    😀😀😀😀😀😀

  61. සිහිනයකි නුබ මට සිහිනයකි නුබ මට

    සිහිනයකි නුබ මට සිහිනයකි නුබ මටBulan Yang lalu

    අහිංසා නැත්නමි කතිව වැඩක් නැ

  62. නිලංති කුමාරි Kumari

    නිලංති කුමාරි KumariBulan Yang lalu

    😍😍😍

  63. NIMALI AMARASINGHA

    NIMALI AMARASINGHABulan Yang lalu

    ❤️❤️❤️

  64. Panapitiya Perera

    Panapitiya PereraBulan Yang lalu

    hi

  65. Shan Priya

    Shan PriyaBulan Yang lalu

    මේ කෙවින්ගෙ කලිසම ගලවලා මල් මල් චීත්තයක් අන්දලා යැව්වනම් හරි..

  66. දිල්හානි Dilhani

    දිල්හානි DilhaniBulan Yang lalu

    එකෙන් ම

  67. Preen Inam

    Preen InamBulan Yang lalu

    Thanks swarnavahini

  68. Kumari Kumari

    Kumari KumariBulan Yang lalu

    කෙවින් ada ahagaththa athida😂😂😂

  69. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    😀😀😀😀😀

  70. Kumari Kumari

    Kumari KumariBulan Yang lalu

    Ada mama 2 nada😍😍

  71. Ajith Ekanayaka

    Ajith EkanayakaBulan Yang lalu

    Kumari Kumari 👍👍👍

  72. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    පාදඩ කමි හින්දා ජිවිතයෙන්ම වන්දි ගෙවපු අහිංසට මෙහෙම යුක්තිය ඉෂ්ට කරන්න දගලන තික්ෂන සත්තයි කදුලු එනවා ඔයාගේ වචන වලට

  73. Rochelle Veronica

    Rochelle VeronicaBulan Yang lalu

    @Niroshan Rajapaksha man kathaawa baluwa. Kiyannako mokadda une kiyala

  74. Kumari Kumari

    Kumari KumariBulan Yang lalu

    @Niroshan Rajapaksha good morning

  75. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    @Rochelle Veronica අැ බං කොයි ලෝකේ ඉදන්ද කතාව බලන්නේ

  76. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    @Kumari Kumariමම හොදින් මට නින්ද ගියා දෙයියෝ Good morning

  77. Rochelle Veronica

    Rochelle VeronicaBulan Yang lalu

    Mokadda Ahinsata wechcha aula?

  78. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    හෙට Click තිලකයට ටිකටි එක අැදෙනවෙ බලන්න ඉවසුමක් නැති අය කෝ

  79. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    @Sepali sepali alagiyawanna හ්මි....එ්කනේ

  80. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    @Thush Padma ✋✋✋✋✋

  81. Niroshan Rajapaksha

    Niroshan RajapakshaBulan Yang lalu

    @Muthu Rajapaksha 👆👍

  82. Sepali sepali alagiyawanna

    Sepali sepali alagiyawannaBulan Yang lalu

    ඒකනේ පැය 24 ක් බලන් ඉන්න ඕනි නේද