Click Episode 109 || "ක්ලික් " || 07th November 2019

Komentar

  1. Rani Frando

    Rani Frando26 hari yang lalu

    මේ කෙව්න්ට සමනලී අරගෙන වාහනේ දාගන්න තිබූණනේ

  2. sudu sudu

    sudu sudu28 hari yang lalu

    Ahinsa ko me lamaya hoyala denne ikmanimma

  3. Pradeep Janaka

    Pradeep Janaka28 hari yang lalu

    Niyamai Kevin Hoda Wei waga satutui katawath iwara wei

  4. Ranatunga Motors

    Ranatunga Motors28 hari yang lalu

    සේනක 😡😡👺👺

  5. mage sihinaya

    mage sihinaya28 hari yang lalu

    lassanai

  6. Nadeeka Priyadarshane fernando

    Nadeeka Priyadarshane fernando28 hari yang lalu

    Thikshana oyage hairstyle hari na.🧑

  7. හිතුවක්කාරි හිතුවක්කාරි

    හිතුවක්කාරි හිතුවක්කාරි28 hari yang lalu

    තීක්ෂණගෙ කොන්ඩෙ වෙනසක් කරලා නෙද මෙවුවට සලිනිට උදවු කරෙ අහිංස නෙද කොහෙද අහිංස

  8. Mihiranifdo Fdo

    Mihiranifdo Fdo28 hari yang lalu

    Tiksana konde කොට tama kapala..akai wig 1 dala tiyana

  9. nadeeshani de silva

    nadeeshani de silva28 hari yang lalu

    ෂලනි ලස්සනයි තීක්ෂණ කැතයි ගැලපෙන් නෑ 🙄

  10. Yasiru Tharushika

    Yasiru Tharushika29 hari yang lalu

    එරන්ද දැන්නම් නියමයි ❤️❤️

  11. Yasiru Tharushika

    Yasiru Tharushika29 hari yang lalu

    අනේ පව් සමනලි 😭😭

  12. Yasiru Tharushika

    Yasiru Tharushika29 hari yang lalu

    අරු සමනලිව ඉස්සුවා නේද යකෝ

  13. Anushika Gunathilake

    Anushika Gunathilake29 hari yang lalu

    Ai appa me theekshanata wig ekk dala wage

  14. Anushika Gunathilake

    Anushika Gunathilake29 hari yang lalu

    Erandaya hadilane adee hodai dannm uge charithe

  15. Shashi Prabha

    Shashi Prabha29 hari yang lalu

    තීක්ෂණගේ කොන්ඩෙට මොකෝ වෙලා තියෙන්නේ 🤔🤔🤔

  16. Arachchi Ishu

    Arachchi Ishu29 hari yang lalu

    සිංදුව යද්දි හෙන ගැම්මක් එනව

  17. Hasanga Sahan Himasara

    Hasanga Sahan Himasara29 hari yang lalu

    කෝ බං හොල්මන මේ ටිකේ අතුරුදන් වෙලාද

  18. Ishara sandamali

    Ishara sandamali29 hari yang lalu

    Ammoo Disnige actingnm superb....

  19. Banana Rox

    Banana Rox29 hari yang lalu

    Search karannama wenawa update wenne na ne

  20. Chathu Kuruppu

    Chathu Kuruppu29 hari yang lalu

    අන්න මල්ලි එහෙම එන්න හොද දෙයකට උදවු කරන්න

  21. වජිරා පෙරේරා

    වජිරා පෙරේරා29 hari yang lalu

    අහිංසා කෝ ඔයා එහේ හුට්ටපර ගොඩයි.ඉක්කන්ට එන්න

  22. Priyangika Saranamali

    Priyangika Saranamali29 hari yang lalu

    💕💕💕💕💕💕

  23. Asd Dsa

    Asd Dsa29 hari yang lalu

    කෝ මේ අහින්සා අම්මෝ කෙවින.චීත්ත ගැලෙව්වා ද දැන් කලිසමක් ඇදන් වගේ හැමෝම එකතු වෙයි මමි.තීක්ෂණට කැමති වෙයි අන්න එහෙම කතා ඉවර කරන්න

  24. Udithi sandipani

    Udithi sandipani29 hari yang lalu

    Lassani nattiya thiksana oyanam marai ana

  25. Rupika Rupi

    Rupika Rupi29 hari yang lalu

    Kevinta duka hituna wage Dan thamai teranna

  26. Rupika Rupi

    Rupika Rupi29 hari yang lalu

    Ana pau ara podi lamaya ahinsa ko ana

  27. Madu Madu

    Madu Madu29 hari yang lalu

    අහිසට එන්න බැරිවෙින්න මෙනවා හරි කරලද අර දෙියියෝා්ාාා

  28. wasana sanjewani

    wasana sanjewani29 hari yang lalu

    Appada bola kevinut gemata bahi wage නියමයිනේ

  29. Amaya Amaya

    Amaya Amaya29 hari yang lalu

    කුසුමානැන්දා ..උන්ඩියා සීයා ධර්ම න් මාමා හොද වැඩිහිටියො අහිංසක යි

  30. මදුෂාන් Jahalatha

    මදුෂාන් Jahalatha29 hari yang lalu

    අම්මො අද කෙවින් මෑන් චිත්තෙ ගලවන්න මුල්ම රවුම කැරකෙවුවා.හෙට ඉදන් පිරිමියෙක් වගෙ වැඩ කරයි.තීරණගෙ පෙනුම දැන් ගොඩාක් වෙනස් කොන්ඩෙ රැවුල වෙනස් කරල නිස වෙන්න ඇති

  31. Manju Kanchana

    Manju Kanchana29 hari yang lalu

    Kondayak දමලා neda

  32. ආදරෙයි වස්තු

    ආදරෙයි වස්තු29 hari yang lalu

    කො අනේ අහිංසක 👻

  33. Suranga Hemachandra

    Suranga Hemachandra29 hari yang lalu

    මට හිතෙන්නෙ කෙවිනා මේ සීන් එකට බැහැලා ශලනිට උදවු කරයි. සමණලී වෙනුවෙන්. පස්සේ තීක්ෂණත් එක්ක සෙට් වෙලා ගේමට බැහැලා උගෙන් සමාව ගනියි

  34. Suranga Hemachandra

    Suranga Hemachandra29 hari yang lalu

    ඇයි යකෝ මේවා අහිංසාට දැන් පේන්නෙ නැත්තෙ.?

  35. Anushika Gunathilake

    Anushika Gunathilake29 hari yang lalu

    Ekane hlo ahinsa nathuwa wadak na ne

  36. Suranga Hemachandra

    Suranga Hemachandra29 hari yang lalu

    විසලයා මේ සීන් එකේ මුල ඉදලා ගේමට ඉදලා තියනවා.. පස්සේ ඒවා අත් ඇරලා වගේ පේන්නෙ.

  37. Asanka lakamali

    Asanka lakamali29 hari yang lalu

    ඉවර වෙන්න ලගයි ද මන්ද

  38. Kusuma Kusuma

    Kusuma Kusuma29 hari yang lalu

    කොයි.මේ අහිංසක

  39. rohan fernando

    rohan fernando29 hari yang lalu

    Nice twist like it.

  40. සිහිනයකි නුබ මට සිහිනයකි නුබ මට

    සිහිනයකි නුබ මට සිහිනයකි නුබ මට29 hari yang lalu

    තික්ෂණ කොන්ඩෙි දාලා එකනෙ වෙනස් වෙලා ..කෙවින් හොද වෙයි වගෙ

  41. DARSHANI FERNANDO

    DARSHANI FERNANDO29 hari yang lalu

    Samanali wenna athi wahane hitiye, kevin dakke e lamayawa thama