Click Episode 108 || "ක්ලික් " || 06th November 2019

Komentar

  1. Sandy Sandy67

    Sandy Sandy672 bulan yang lalu

    Nodaking kalakanni ara pody kellawath billata gannada koheda hadanne nidane ganna.

  2. Sanka Travel Ella

    Sanka Travel Ella2 bulan yang lalu

    ඔය DVD එකේ copy ඇතිනේ නිහාල් ගාව

  3. සදලි දිල්හාරා

    සදලි දිල්හාරා2 bulan yang lalu

    තීක්ෂණ කැතයී අනේ අද

  4. ranjanie k.p.w

    ranjanie k.p.w2 bulan yang lalu

    Lamayata vade devivage

  5. Ashoka Mala

    Ashoka Mala2 bulan yang lalu

    දර්මන් මාමා සමනලි පරිස්සන් කරගන්න

  6. shani ruwan

    shani ruwan2 bulan yang lalu

    මුන් හදන්නෙ අර ලමයට ගෙමක් දෙන්න..නැත්තම් ලමයව බිල්ලට ගන්න..🙄

  7. Rathna Kwt

    Rathna Kwt2 bulan yang lalu

    මෙි නිලියන්ගේ ශරිරවල හැටියට අද්දවල තියන ඇදුමි නිසා..තවත් .කැතවෙලා

  8. Rani Frando

    Rani Frando2 bulan yang lalu

    අද ලස්සනයි තික්ෂණ

  9. Malkanthi Hemachandra

    Malkanthi Hemachandra2 bulan yang lalu

    thatha prinsipal unata lamaya keleta ataerala. eka thtwika ne.....

  10. නීලූ Mama

    නීලූ Mama2 bulan yang lalu

    තීක්ශන ගිය ආත්මෙක අහින්සා එක්ක හිටිය චරිතෙ බොරු කොන්ඩෙ ගලවන්න අමතක වෙලාද 😃😃😃😃😃

  11. නීලූ Mama

    නීලූ Mama2 bulan yang lalu

    👌👌👌👌👌

  12. Mohomad Fazil

    Mohomad Fazil2 bulan yang lalu

    ow kondayakdala tamai tiksana hamuduru harithayak ragapanawa

  13. සිහිනයකි නුබ මට සිහිනයකි නුබ මට

    සිහිනයකි නුබ මට සිහිනයකි නුබ මට2 bulan yang lalu

    කෝ අහිංසා

  14. Chani & Nala vlogs

    Chani & Nala vlogs2 bulan yang lalu

    තීක්ෂණ නිකන් බොරු කොන්ඩයක් දාලා වගේ පෙනුනේ මට විතරද? අද හරිම අමුතුයි.

  15. Nishani Fernando

    Nishani Fernando2 bulan yang lalu

    @Chani & Nala vlogs මම දැක්කා එයා කොණ්ඩෙ කපලා ඉන්නවා දැන් ටික දවසකට කලින්..පෝය ඩ්‍රාමා එකට මං හිතන්නෙ

  16. Chani & Nala vlogs

    Chani & Nala vlogs2 bulan yang lalu

    Nishani Fernando @ ඔව් මම හිතන්නේ ...👍

  17. Nishani Fernando

    Nishani Fernando2 bulan yang lalu

    වෙන වැඩකට කොණ්ඩෙ කපලා විග් එකක් දාලා

  18. chithradewage70gmail.com chithra

    chithradewage70gmail.com chithra2 bulan yang lalu

    A thiksana wage

  19. Chathu Kuruppu

    Chathu Kuruppu2 bulan yang lalu

    එරන්ද ගැනනම් ලොකු ආදරයක් ඇති වෙනවා එ දරුවා බයෙන් හිටියේ එරන්ද අව නිස හරිගියා නැත්නම් අර හිවලා මෙ දරුවව උස්සන් යනවා නිදහන් ගන්න වෙන්න ඇති

  20. Wjsv Djsgs

    Wjsv Djsgs2 bulan yang lalu

    එරන්ද හොඳ කෙනෙක් නරක ආස්සරේ හින්ද කලින් නරක් උනේ

  21. Wjsv Djsgs

    Wjsv Djsgs2 bulan yang lalu

    විකුණන්න අර ගෑනීට.

  22. Achintha

    Achintha2 bulan yang lalu

    තීක්ෂණගෙ ඇස් පිහාටු දාපු එකක් කියල පේනව...

  23. Sasanka Shamal

    Sasanka Shamal2 bulan yang lalu

    Kondyaknm dala

  24. Sasanka Shamal

    Sasanka Shamal2 bulan yang lalu

    Nehe uge hety

  25. duniya diniya

    duniya diniya2 bulan yang lalu

    Kondaya dn hoda wela

  26. Dilki Aysha

    Dilki Aysha2 bulan yang lalu

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  27. චන්දි චන්දි

    චන්දි චන්දි2 bulan yang lalu

    අහිංසා කෙහේද ගියේ කො අනේ සමනලි නැද්ද

  28. Kusuma Kusuma

    Kusuma Kusuma2 bulan yang lalu

    තීක්ෂණ මේ පාර අලුත් කොන්ඩයක් දාලා.

  29. chithradewage70gmail.com chithra

    chithradewage70gmail.com chithra2 bulan yang lalu

    Ow neda

  30. Asd Dsa

    Asd Dsa2 bulan yang lalu

    අහිංසා ශලනි නැතුව කතාව වැඩක් නෑ සේනක කන්ඩ හදන්නේ එරන්ද ගෙන්.

  31. Menuka Nawarathna

    Menuka Nawarathna2 bulan yang lalu

    අනේ මේ ජෙනි kiyana ගෑනි inna හැටි chik අප්පිරියයි

  32. DARSHANI FERNANDO

    DARSHANI FERNANDO2 bulan yang lalu

    Nidane ganna podi ekiwa billata denna wage munge plan eka 🤔

  33. Menuka Nawarathna

    Menuka Nawarathna2 bulan yang lalu

    තික්ශන ලස්සනයි අද

  34. DARSHANI FERNANDO

    DARSHANI FERNANDO2 bulan yang lalu

    Anty kannai hadanne ahinsagen

  35. Priyangika Saranamali

    Priyangika Saranamali2 bulan yang lalu

    💝🌹🌹🌷❤

  36. Dhgg Vhff

    Dhgg Vhff2 bulan yang lalu

    මට පෙන්න බැරි පොන්නයේක් තමයි නිහල් කියන කබරයා කියිසිම නාටිටියක මම කැමැතිම නැහැ

  37. Nishani Fernando

    Nishani Fernando2 bulan yang lalu

    ඔයාලා එහෙම කියන්නෙ ඒ මනුස්සයා ඒ තරම්ම තාත්විකව රඟපාන සුපිරි නළුවෙක් නිසා. අද කාලෙ මල් මල් නළුවන්ට වඩා සම්මානයට පාත්‍ර විය යුතු නළුවෙක්. මොකද එයාලගෙ අඩිතාලම වේදිකාව නිසා

  38. Chandi layal

    Chandi layal2 bulan yang lalu

    ඇත්තටම ඇත්ත අනේ

  39. Menuka Nawarathna

    Menuka Nawarathna2 bulan yang lalu

    ඊයා මටත් පේන්න be කාලකණ්ණි මිනිහා

  40. Dhgg Vhff

    Dhgg Vhff2 bulan yang lalu

    ලස්සනයි ගොඩාක්

  41. අනු හංසි

    අනු හංසි2 bulan yang lalu

    තීක්ෂණ බොරු කොන්ඩයක් දාල වාගේ

  42. maxi maxi

    maxi maxi2 bulan yang lalu

    👍👍👍👍

  43. Ms Mix

    Ms Mix2 bulan yang lalu

    රට ගැන හිතමු මේ අපේ රට මේක රැක ගැනීම අපේ වගකීමක් එන්න මේකත් බලන්න ජයවේවා!!"idreporter.net/v/video-LFXfygrek6g.html

  44. Hasrith vijewaradana

    Hasrith vijewaradana2 bulan yang lalu

    සමනලි ඔයා පරිස්සමෙන් අහිංසා මොනා හරි.කරන්න

  45. duniya diniya

    duniya diniya2 bulan yang lalu

    Ou ane matath baya hithnawa a babata karadara wei kiya la

  46. Shani dubai

    Shani dubai2 bulan yang lalu

    අනෙ කො අහිංසා නැතුව වැඩක් නැහැ

  47. chithradewage70gmail.com chithra

    chithradewage70gmail.com chithra2 bulan yang lalu

    Ekane ai ahisa nathte

  48. මාදිලි Lankaha

    මාදිලි Lankaha2 bulan yang lalu

    නිහාල් යාකාඉන්නවා

  49. Supun Tharaka

    Supun Tharaka2 bulan yang lalu

    තීක්ෂණ රැවුල බූ ගහල 😀😀😀😀

  50. Supun Tharaka

    Supun Tharaka2 bulan yang lalu

    චීත්තෙට වැඩ වරදියිද,

  51. Sl Gayan

    Sl Gayan2 bulan yang lalu

    Subscribe කරගෙන යන්න sl channel eka

  52. Sl Gayan

    Sl Gayan2 bulan yang lalu

    Horror එක එචිචරම හොද නැ වගේ song ekanam maru

  53. DB darshana

    DB darshana2 bulan yang lalu

    මට හිතෙන්නේ කේවින්ට තියෙන්නේ එක කලිසමයි

  54. Wasana Korathotage

    Wasana Korathotage2 bulan yang lalu

    😂

  55. Menuka Nawarathna

    Menuka Nawarathna2 bulan yang lalu

    @chandrani Perera hikzz😃😃😃😃😃

  56. chandrani Perera

    chandrani Perera2 bulan yang lalu

    ඒකත් ඉරිලා නේද . 😃😃😃

  57. Menuka Nawarathna

    Menuka Nawarathna2 bulan yang lalu

    Ou නේද

  58. MDS NANDASIRI

    MDS NANDASIRI2 bulan yang lalu

    ඇයි මගේ රත්තරනේ මොකද උනේ 😗

  59. Kumari Kumari

    Kumari Kumari2 bulan yang lalu

    මොකද une

  60. චානු 80

    චානු 802 bulan yang lalu

    අම්මත් %කෝගන්න වගේ හදන්නෙ

  61. NIMALI AMARASINGHA

    NIMALI AMARASINGHA2 bulan yang lalu

    ❤️❤️❤️

  62. Asanka lakamali

    Asanka lakamali2 bulan yang lalu

    කතාව එනකල් බලන් හිටියේ ආසම කතාව

  63. Shehan Fernando

    Shehan Fernando2 bulan yang lalu

    @Wjsv Djsgs hi

  64. Wjsv Djsgs

    Wjsv Djsgs2 bulan yang lalu

    මම අද බලන්නෙ.

  65. Shehan Fernando

    Shehan Fernando2 bulan yang lalu

    @shsh vip hii oh ane mk oya

  66. shsh vip

    shsh vip2 bulan yang lalu

    @Shehan Fernando lassanei

  67. Shehan Fernando

    Shehan Fernando2 bulan yang lalu

    Hi

  68. Weeds Lanka

    Weeds Lanka2 bulan yang lalu

    මාව සබ්කයිබ් කරන්න මාත් කරන්නම් Comment now

  69. Weeds Lanka

    Weeds Lanka2 bulan yang lalu

    @Sl Gayan මාව කරන්න ඔයාව කලා

  70. Weeds Lanka

    Weeds Lanka2 bulan yang lalu

    @ෂාන් Vlog මාව කරපන් උඔව කලා

  71. ෂාන් Vlog

    ෂාන් Vlog2 bulan yang lalu

    Mawath karanna

  72. Weeds Lanka

    Weeds Lanka2 bulan yang lalu

    @කොල්ලා Stony hari oyawath kla

  73. Weeds Lanka

    Weeds Lanka2 bulan yang lalu

    @කොල්ලා Stony මාව කරපන්

  74. DR. DOLITTLE

    DR. DOLITTLE2 bulan yang lalu

    වයසක කෙනෙකුට තරුනයෙකු විසින් පහරදෙන😑😑 රටම කැලබූ ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න👇👇idreporter.net/v/video-05KjxiN0vaA.html 👈👈බැලුවෙ නැත්නම් දැන්ම බලන්න.

  75. Kumari Kumari

    Kumari Kumari2 bulan yang lalu

    අදත් 1😍😍😍😂😂😂😂

  76. Kumari Kumari

    Kumari Kumari2 bulan yang lalu

    @MDS NANDASIRI 😍😍😂😂😂😂😂😂

  77. MDS NANDASIRI

    MDS NANDASIRI2 bulan yang lalu

    @Kumari Kumari මම ලකුණු ගන්න ඔයාට ත් එක්ක තමා ....අම්මපා ඕං

  78. Kumari Kumari

    Kumari Kumari2 bulan yang lalu

    @MDS NANDASIRI hari hari oya ලකුණු දාගන්න kooo 😂😂😂

  79. MDS NANDASIRI

    MDS NANDASIRI2 bulan yang lalu

    අදත් මම තමයි හොයල දුන්නෙ .😄